Stay informed with the latest developments at Future Life Investments Ltd (FLi). Here, we share insights into our evolving microfinance services, community initiatives, and key milestones achieved in our journey towards economic empowerment.
Our updates provide a window into the dynamic and impactful work we do, reflecting our ongoing commitment to innovation and community growth.
රටේ සංවර්ධන ක්‍රියාවලියට ශක්තියක් වන ඔබ වැනි කාන්තා ව්‍යවසායිකාවන්ගේ නායකත්ව ගුණය දියුණු කරන, "FLI නායකත්ව බලකායේ" ගමේ කණ්ඩායම් නායිකාව ඔබයි" එම මධ්‍යස්ථාන නායිකාවන්ගේ කණ්ඩායම් සමුළුවක් ආයතන පාරිභෝගික පුහුණු සංවර්ධන අංශයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 27 වන දා කුලියාපිටිය ප්‍රදේශයේ දී පැවැත්විණි. එහිදී මධ්‍යස්ථාන නායිකාවන්ගේ කැප කිරීම් වෙනුවෙන් ඇගයීමක්ද සිදු කෙරිණි.
As the leader among leaders of Entrepreneurs in your team, FLi anticipate you to sharpen your leadership skills through "FLi Leaders Squad" to contribute to the growth of the Nation! A group conference was held on 27th March 2026 at Kuliyapitiya area under the leadership of institutional executives and the Customer Training and Development Department.
நாட்டின் அபிவிருத்தி செயற்பாட்டிற்கு பக்கபலமாக இருக்கும் உங்களைப் போன்ற பெண் தொழில்முனைவோரின் தலைமைத்துவ குணங்களை மென்மேலும் விருத்தி செய்யும் "FLI தலைமைத்துவ படையணியின்" கிராமக் குழுத் தலைவர் நீங்களே. நிறுவன வாடிக்கையாளர் பயிற்சி மேம்பாட்டுப் பிரிவின் அதிகாரிகளின் தலைமையில் கடந்த மார்ச் மாதம் 27ம் திகதி குளியாபிட்டிய பகுதியில் மத்திய தலைவர்களுக்கான ஒன்றுகூடல் இடம்பெற்றது. குறித்த நிகழ்வில் அர்ப்பணிப்புடன் செயற்பட்ட மத்திய தலைவர்கள் பலரும் கௌரவிக்கப்பட்டனர்.
රටේ සංවර්ධන ක්‍රියාවලියට ශක්තියක් වන ඔබ වැනි කාන්තා ව්‍යවසායිකාවන්ගේ නායකත්ව ගුණය දියුණු කරන, "FLI නායකත්ව බලකායේ" ගමේ කණ්ඩායම් නායිකාව ඔබයි" එම මධ්‍යස්ථාන නායිකාවන්ගේ කණ්ඩායම් සමුළුවක් ආයතන පාරිභෝගික පුහුණු සංවර්ධන අංශයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 20 වන දා මාතලේ ප්‍රදේශයේ දී පැවැත්විණි. එහිදී මධ්‍යස්ථාන නායිකාවන්ගේ කැප කිරීම් වෙනුවෙන් ඇගයීමක්ද සිදු කෙරිණි.
As the leader among leaders of Entrepreneurs in your team, FLi anticipate you to sharpen your leadership skills through "FLi Leaders Squad" to contribute to the growth of the Nation! A group conference was held on the th of 20th March 2026 at Anuradapura area under the leadership of institutional executives and the Customer Training and Development Department.
நாட்டின் அபிவிருத்தி செயற்பாட்டிற்கு பக்கபலமாக இருக்கும் உங்களைப் போன்ற பெண் தொழில்முனைவோரின் தலைமைத்துவ குணங்களை மென்மேலும் விருத்தி செய்யும் "FLI தலைமைத்துவ படையணியின்" கிராமக் குழுத் தலைவர் நீங்களே. நிறுவன வாடிக்கையாளர் பயிற்சி மேம்பாட்டுப் பிரிவின் அதிகாரிகளின் தலைமையில் கடந்த ஒக்டோபர் மாதம் 20ம் திகதி மாத்தளை பகுதியில் மத்திய தலைவர்களுக்கான ஒன்றுகூடல் இடம்பெற்றது. குறித்த நிகழ்வில் அர்ப்பணிப்புடன் செயற்பட்ட மத்திய தலைவர்கள் பலரும் கௌரவிக்கப்பட்டனர்.
කාටවත්ම අත නොපා ජීවිතේ නැගිටින්න වෙර දරන ධෛර්යයවන්ත හදවතක් ඔයාලාටත් තියනවා නම් අලුත් බිස්නස් එකක් පටන් ගන්න...
නැත්නම් දැනට කරගෙන යන බිස්නස් එක දියුණු කරගන්න අවශ්‍යද?
නව ව්‍යවසායිකාවන් 10,000ක් රටට බිහිකිරීමේ දිරි මෙහෙවර තියෙන්නෙ කාන්තා ඔයාලාටයි...
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ක්‍රියාත්මක වෙන "FLi සවියට සවිය" වැඩටසටහනට දැන්ම එකතු වෙන්න...
ඔයාලාගෙ සිහින ව්‍යාපාරය කුමක් වුණත් එය සැබෑවක් කරන්න FLi සූදානම්!
අදම කතා කරන්න!
070 477 8100
රටේ සංවර්ධන ක්‍රියාවලියට ශක්තියක් වන ඔබ වැනි කාන්තා ව්‍යවසායිකාවන්ගේ නායකත්ව ගුණය දියුණු කරන, "FLI නායකත්ව බලකායේ" ගමේ කණ්ඩායම් නායිකාව ඔබයි" එම මධ්‍යස්ථාන නායිකාවන්ගේ කණ්ඩායම් සමුළුවක් ආයතන පාරිභෝගික පුහුණු සංවර්ධන අංශයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 07 වන දා අනුරාධපුර ප්‍රදේශයේ දී පැවැත්විණි. එහිදී මධ්‍යස්ථාන නායිකාවන්ගේ කැප කිරීම් වෙනුවෙන් ඇගයීමක්ද සිදු කෙරිණි.
As the leader among leaders of Entrepreneurs in your team, FLi anticipate you to sharpen your leadership skills through "FLi Leaders Squad" to contribute to the growth of the Nation! A group conference was held on the th of 07th March 2026 at Anuradapura area under the leadership of institutional executives and the Customer Training and Development Department.
நாட்டின் அபிவிருத்தி செயற்பாட்டிற்கு பக்கபலமாக இருக்கும் உங்களைப் போன்ற பெண் தொழில்முனைவோரின் தலைமைத்துவ குணங்களை மென்மேலும் விருத்தி செய்யும் "FLI தலைமைத்துவ படையணியின்" கிராமக் குழுத் தலைவர் நீங்களே.
நிறுவன வாடிக்கையாளர் பயிற்சி மேம்பாட்டுப் பிரிவின் அதிகாரிகளின் தலைமையில் கடந்த மார்ச் மாதம் 07ம் திகதி அனுராதபுரப் பகுதியில் மத்திய தலைவர்களுக்கான ஒன்றுகூடல் இடம்பெற்றது. குறித்த நிகழ்வில் அர்ப்பணிப்புடன் செயற்பட்ட மத்திய தலைவர்கள் பலரும் கௌரவிக்கப்பட்டனர்.
කාටවත්ම අත නොපා ජීවිතේ නැගිටින්න වෙර දරන ධෛර්යයවන්ත හදවතක් ඔයාලාටත් තියනවා නම් අලුත් බිස්නස් එකක් පටන් ගන්න...
නැත්නම් දැනට කරගෙන යන බිස්නස් එක දියුණු කරගන්න අවශ්‍යද?
නව ව්‍යවසායිකාවන් 10,000ක් රටට බිහිකිරීමේ දිරි මෙහෙවර තියෙන්නෙ කාන්තා ඔයාලාටයි...
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ක්‍රියාත්මක වෙන "FLi සවියට සවිය" වැඩටසටහනට දැන්ම එකතු වෙන්න...
ඔයාලාගෙ සිහින ව්‍යාපාරය කුමක් වුණත් එය සැබෑවක් කරන්න FLi සූදානම්!
අදම කතා කරන්න!
070 477 8100
நீங்களும் உங்கள் கனவு வியாபாரத்தை ஆரம்பிக்கவுள்ளீர்களா?
அல்லது நடைமுறையிலுள்ள வியாபாரத்தை மேம்படுத்த விரும்புகின்றிர்களா?
10,000 புதிய தொழில்முனைவோரை உருவாக்கும் மாபெரும் செயற்திட்டம் பெண்கள் உங்களுக்காகவே முன்னெடுக்கப்படுகிறது.
சர்வதேச மகளிர் தினத்தை முன்னிட்டு முன்னெடுக்கப்படும் FLi சவியட சவிய திட்டத்துடன் ஒன்றிணையுங்கள்.
உங்கள் கனவு வியாபாரம் எதுவாயினும் அதனை நனவாக்கிட நாம் தயார்!
இன்றே அழையுங்கள்
077 477 8100